භාෂාව තෝරන්න
හොරණ - බටගොඩ වැඩිහිටි නිවාසයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි අධ්යක්ෂවරයා ලබන 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ, හොරණ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගයකට අනුවය.
ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඉහළ නැංවීමේදී ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්රය ප්‍රධානතම දායකත්වය ලබාදෙන ක්ෂේත්රය බවත්, 2025 වසරේ අමෙරිකානු ඩොලර් බිලියන 17.25ක...
about 2 hours ago
නීති විරෝධි ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් හතලිස් හතර දෙනෙකු (44) ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන...
about 5 hours ago
2025 වසරට අදාළ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තෙවන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය ලබන 07 වෙනිදා පැවැත්වීමට...
16 හැවිරිදි දරුවෙකුට කළ අමානුෂික පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පියා, මව දියණිය සහ පුතා අද (04) සවස ගාල්ල මහේස්ත්‍රාත්...
විවෘත වරෙන්තු ලබා විදේශයක සරණාගතයෙකු වශයෙන් ජීවත් වන අසාද් මවුලානා නැමැති පුද්ගලයා බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට සිදුකළ ප්‍රකාශයක්...
නීතියෙන් මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය නතර කළ හැකි වුවද ඉල්ලුම නැවැත්වීම සමාජයේ වගකීමක් වන බවත් මුල් ළමාවිය අසාර්ථක වුවන් බහුතරයක් බන්ධනාගාරගත...
about 6 hours ago
හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේට අදාළව ඉදිරිපත් කර ඇති මනෝ වෛද්‍ය විශේෂඥ වාර්තා පිළිගත නොහැකි බව නීතිපති දෙපාර්තමේන්තුව සහ...