
ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කළ ලොව පළමු කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෙස ඉන්දීය කාන්තා කණ්ඩායම ඉතිහාසගත වෙයි
ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස සැලකෙන ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී සත්කාරක එංගලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 270කින් පරාජය කර ගෞරවනීය ටෙස්ට් ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද (13) සමත් විය. මෙම...


ස්ටීවන් ෆ්ලෙමින්, චෙන්නායි සුපර් කිංග්ස් ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් සමුගනී
ඉන්දීය ප්‍රේමියර් ලීග් ඉතිහාසයේ වඩාත්ම සාර්ථක මෙන්ම දීර්ඝතම පුහුණුකරු-ක්‍රීඩා සමාජ සබඳතාවය අවසන් කරමින්, ස්ටීවන් ෆ්ලෙමින් සහ චෙන්නායි සුපර් කිංග්ස් කළමනාකාරීත්වය...

විම්බල්ඩන් ටෙනිස් ශුරතාව මෙවරත් යානික් සිනර්ට
විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කේවල පිරිමි ශුරතාවය දිනාගැනීමට ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක යානික් සිනර් සමත් විය. ඒ ජර්මනියේ ඇලෙක්සැන්ඩර්...

මෙසීගේ ආර්ජන්ටිනාව, හැරීගේ එංගලන්තයත් සමග අවසන් හතරට
2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට වත්මන් ලෝක ශූර ආර්ජන්ටිනා කණ්ඩායමට අද (12 වැනිදා) හැකි...

ලෝක කුසලානයට ක්‍රීඩා කළ ද. අප්‍රිකානු පාපන්දු ක්‍රීඩක ජේඩන් ඇඩම්ස් ජීවිතක්ෂයට
2026 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ක්‍රීඩා කළ මූලික වටයේ (Group stage) තරඟ තුනටම සහභාගී වූ මැදපෙළ ක්‍රීඩක...

රිදී පදක්කමකට හිමිකම් කියමින්, වසර 26 ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාව අලුත් කළ අයෝමාල් අකලංක
අයෝමාල් අකලංක, මීටර් 400 කඩුලු මතින් දිවීම පිරිමි ධාවන ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව වසර 26කට පසු අද (11) අලුත් කළා....
More In Sports

හිටපු ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක Shapoor Zadran අභාවප්‍රාප්ත වෙයි
'ඇප්ලාස්ටික් ඇනීලියා' (aplastic anemia) නමැති දුර්ලභ රුධිර රෝගී තත්ත්වයක් සමඟ සටන් කරමින් සිටි හිටපු ඇෆ්ගනිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක ෂපූර් සද්‍රාන් (Shapoor Zadran) වයස අවුරුදු 38ක්ව සිටියදී අභාවප්‍රාප්ත වූ බව...
8 days ago

දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය නිමා වනවිට ශ්‍රී ලංකාව ලකුණු 142ක් ඉදිරියෙන්
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය නිමාවට පත්වන විට, ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2ක් දැවී ලකුණු...
8 days ago

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානය හත්වෙනි වරටත් කැන්ගරුවන්ට
2026 ICC කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය තමන් සතු කර ගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අද (05) සමත් වුණා. ලන්ඩන් නුවර ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අවසන් මහා තරඟයේදී...
9 days ago

කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද
2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (05) ලෝඩ්ස් ක්‍රීඩංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ. ඒ, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය යන කණ්ඩායම් අතරය. කාන්තා විස්සයි විස්ස...
10 days ago

කොදෙව්වන්ට ශ්‍රී ලංකාවෙන් දැවැන්ත ලකුණු පුවරුවක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අද (05) පැවත්වීමට නියමිතව තිබේ. දෙවන දිනය සඳහා තරගය නතර කරනවිට...
10 days ago

Formula 3 තරගාවලියක දෙවැනි ස්ථානය දිනූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස යෙවාන් ඩේවිඩ් ඉතිහාසගත වෙයි
බ්‍රිතාන්‍යයේ සිල්වර්ස්ටෝන්හී පැවැත්වෙන ෆෝමියුලා 3 තරගාවලියේ ස්ප්‍රින්ට් අදියරේ දෙවන ස්ථානය දිනාගැනීමට යෙවාන් ඩේව්ඩ් අද (04) සමත් විය. ඒ අනුව ෆෝමියුලා 3හි අදියරයක එවැනි දස්කමක් දැක්වූ පළමු ශ්‍රී ලාංකීකයා ලෙස...
11 days ago