Entertainment Center
දකුණු ඉන්දියාවේ කෝකිලාවිය, ප්‍රවීණ ගායන ශිල්පිනී එස්. ජානකී අභාවප්‍රාප්ත වෙයි
දකුණු ඉන්දීය සිනමාවේ සහ සංගීත ලෝකයේ ප්රාතිහාර්යයක් බඳු වූ, "දකුණු ඉන්දියාවේ කෝකිලාවිය" (Nightingale of South India) ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ පසුබිම් ගායන ශිල්පිනී එස්. ජානකී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය...


'Game of Thrones' කතා මාලාවේ මකර බිත්තර වෙන්දේසියට
සුප්‍රකට 'Game of Thrones' (GoT) කතා මාලාවේ රූගත කිරීම් සඳහා භාවිත කළ මකර බිත්තර 3 සහ ඒවා දමා තිබූ ලී...

මනමේ කුමරු ජීවන වේදිකාවෙන් බැස යයි - ප්‍රවීණ රංගන ශිල්පි ගාමිණී සමරකෝන්, ඔබට සුබ ගමන් !
ප්‍රවීණ රංගන ශිල්පි ගාමිණී සමරකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු ප්‍රේක්ෂක මතකයේ රැඳී ඇත්තේ, ‘‘තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයේ'' එන...

'රැජිණියේ' සිනමාපටය ගැන, සමනලී ෆොන්සේකා සිය නිහඬතාවය බිඳියි
'රැජිණියේ' සිනමාපටය සම්බන්ධයෙන් මාලිනී ෆොන්සේකා මහත්මියගේ පවුලේ සාමාජිකයන් විසින් නිල නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, එහි තිරපිටපත පවුලේ සාමාජිකයන්...

ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වෙයි
ජනප්‍රිය ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වී තිබෙනවා. ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 48ක්. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ...

ප්‍රවීණ දමිළ සිනමා නළු කේ. භාග්‍යරාජ් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ දමිළ සිනමා අධ්‍යක්ෂවරයෙකු, නළුවෙකු සහ තිරකතා රචකයෙකු වන කේ. භාග්‍යරාජ් (K. Bhagyaraj) හෘදයාබාධයක් හේතුවෙන් චෙන්නායි හිදී අද (ජුනි 27)...
More In Entertainment

ලාංකේය සිනමාවේ විශිෂ්ටතම චරිතාංග රංගවේදිනිය අයිරාංගනී සේරසිංහ - ආදරණීය සුදු ආච්චිට 99 යි
ඈ කාගෙත් හදවත් දිනූ 'සුදු ආච්චි' නම් විය. 'අයිරාංගනී රොක්සානා මීදෙනිය' නැත්නම් ඔබ කවුරුත් හොඳින් දන්නා හඳුනන ප්‍රවීණ රංගවේදිනී 'අයිරාංගනී සේරසිංහ' අද (09) සිය 99 වැනි උපන්දිනය සමරන්නීය. ...
about 1 month ago

දකුණු කොරියානු සුපිරි නළු Kim Soo-hyun හට අපහාස කිරීමට AI තාක්ෂණය භාවිත කළ යූටියුබ්කරු අත්අඩංගුවට
දකුණු කොරියාවේ අතිශය ජනප්‍රිය නළුවෙකු වන Kim Soo-hyunට එරෙහිව අසත්‍ය සහ අපහාසාත්මක කරුණු ප්‍රචාරය කරමින් ඔහුගේ වෘත්තීය ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල කිරීමට හේතු වූ 'Hover Lab' යූටියුබ් නාලිකාව මෙහෙයවන Kim Se-ui...
about 2 months ago

මාලිනි ෆොන්සේකාගේ චරිතයට, තාරුකා වන්නිආරච්චි
හෙළ සිනමාවේ නිලි රැජින, මාලිනි ෆොන්සේකා මහත්මියගේ ජීවිත කතාව අලලා නිර්මාණය වන "රැජිණියේ'' සිනමාපටයේ චරිත නිරූපණයන් සිදුකරනුයේ කවුරුන් විසින් ද යන්න අද (මැයි 05) නිල වශයෙන් නිවේදනය කෙරුණා. ඒ,...
2 months ago

වසර 17 කට පසු “3 Idiots”දෙවන කොටස එයි
ප්‍රකට බොලිවුඩ් නළු අමීර් ඛාන් විසින් '3 Idiots' චිත්‍රපටයේ දෙවන කොටසක් නිර්මාණය වන බව තහවුරු කර තිබෙනවා. එහි ඔහු නැවතත් 'රැන්චෝ'ගේ චරිතයෙන් පෙනී සිටීමට නියමිතය. සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, අමීර්...
3 months ago

ඉන්දීය ප්‍රවීණ ගායන ශිල්පිනී ආශා බෝස්ලේ අභාවප්‍රාප්ත වෙයි
ඉන්දීය ප්‍රවීන ගායන ශිල්පිනී ආශා බෝස්ලේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඇය 92 වන වියේ පසු වුණා. මුම්බායි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මිය ගිය බව ඇයගේ පුත්...
3 months ago

'ඉනියවන්' හි රඟපෑ, ලාංකේය සම්භවයක් සහිත ඉන්දීය නිළි, සුභාෂිනී බාලසුබ්‍රමනියම් අවසන් ගමන් යයි
'සන් ටීවී' හි (Sun TV) 'කායල්' (Kayal) ටෙලි කතා මාලාවෙන් අතිශය ජනප්‍රිය වූ, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඉන්දීය නිළි සුභාෂිනී බාලසුබ්‍රමනියම් (Subashini Balasubramaniyam) මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා. ...
3 months ago