Entertainment Center
දකුණු කොරියානු සුපිරි නළු Kim Soo-hyun හට අපහාස කිරීමට AI තාක්ෂණය භාවිත කළ යූටියුබ්කරු අත්අඩංගුවට
දකුණු කොරියාවේ අතිශය ජනප්‍රිය නළුවෙකු වන Kim Soo-hyunට එරෙහිව අසත්‍ය සහ අපහාසාත්මක කරුණු ප්‍රචාරය කරමින් ඔහුගේ වෘත්තීය ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල කිරීමට හේතු වූ 'Hover Lab' යූටියුබ් නාලිකාව මෙහෙයවන Kim Se-ui...


මාලිනි ෆොන්සේකාගේ චරිතයට, තාරුකා වන්නිආරච්චි
හෙළ සිනමාවේ නිලි රැජින, මාලිනි ෆොන්සේකා මහත්මියගේ ජීවිත කතාව අලලා නිර්මාණය වන "රැජිණියේ'' සිනමාපටයේ චරිත නිරූපණයන් සිදුකරනුයේ කවුරුන් විසින් ද...

වසර 17 කට පසු “3 Idiots”දෙවන කොටස එයි
ප්‍රකට බොලිවුඩ් නළු අමීර් ඛාන් විසින් '3 Idiots' චිත්‍රපටයේ දෙවන කොටසක් නිර්මාණය වන බව තහවුරු කර තිබෙනවා. එහි ඔහු...

ඉන්දීය ප්‍රවීණ ගායන ශිල්පිනී ආශා බෝස්ලේ අභාවප්‍රාප්ත වෙයි
ඉන්දීය ප්‍රවීන ගායන ශිල්පිනී ආශා බෝස්ලේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඇය 92 වන වියේ පසු වුණා. මුම්බායි නුවර...

'ඉනියවන්' හි රඟපෑ, ලාංකේය සම්භවයක් සහිත ඉන්දීය නිළි, සුභාෂිනී බාලසුබ්රමනියම් අවසන් ගමන් යයි
'සන් ටීවී' හි (Sun TV) 'කායල්' (Kayal) ටෙලි කතා මාලාවෙන් අතිශය ජනප්‍රිය වූ, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඉන්දීය නිළි සුභාෂිනී...

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නිළිය ජෙසී බක්ලි - හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන්
හොලිවුඩයේ වඩාත්ම ගෞරවනීය කලා මංගල්‍ය ලෙස සැලකෙන, ඔස්කාර් සම්මාන උළෙල (Oscars 2026) ආකර්ෂණීය අන්දමින් නිමාවට පත්වුණා. සම්මාන උළෙල මෙවර...
More In Entertainment

විජේගේ අනියම් පෙම් පළහිලව්ව නිසාවෙන්, බිරිඳ සංගීතා දික්කසාදය ඉල්ලයි
දමිළ සිනමාවේ සුපිරි තරුවක් සහ දේශපාලනඥයෙකු වන ජෝසප් විජේ චන්ද්‍රසේකර් හෙවත් තලපති විජේට එරෙහිව ඔහුගේ බිරිඳ සංගීතා චෙංගල්පට්ටු අධිකරණයේ දික්කසාද නඩුවක් ගොනුකර ඇති බවට තොරතුරු වාර්තා වනවා. ANI පුවත්...
3 months ago

“ක්ලැරන්ස් - රිදම් ඔෆ් ද ගිටාර්” චිත්‍රපටයේ කොටස් අවසරයකින් තොරව භාවිතය වළක්වමින් අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් : රුපියල් මිලියනයක පුණ්‍යාධාර මුදලක් ගෙවීමටත් විත්තිකරුවන්ට නියෝග
“ක්ලැරන්ස් - රිදම් ඔෆ් ද ගිටාර්” (Clarence - Rhythm of the Guitar) චිත්‍රපටයේ නිෂ්පාදක වන ආර්ට් මූවිස් (පුද්ගලික) සමාගම (Art Movies (Pvt) Ltd) විසින් පවරන ලද CHC/07/2026/IP අංක දරණ නඩුවට...
3 months ago

Watch : ලෝක විවාහක රූ රැජින තරගයේ තුන්වන ස්ථානය දිනූ සබීනා යූසෆ් දිවයිනට
41 වන ලෝක විවාහක රූ රැජින තරගය නියෝජනය කරමින්, එහි තුන්වන ස්ථානය දිනූ ලාංකේය රූ රැජින සබීනා යූසෆ් අමෙරිකා එක්සත් ජනපදයේ සිට අද (04) අලුයම දිවයිනට පැමිණියා. ලෝක විවාහක...
4 months ago

ලංකාවේ සිනමා ඉතිහාසයේ පළමුවරට, වැඩිම Screen Time එක හෙට “ධර්මයුද්ධය 2” වෙනුවෙන්
ලාංකේය ඉතිහාසයේ පළමුවරට චිත්‍රපටයක් සඳහා වෙන්වන වැඩිම තිර කාලය (Screen time) හෙට (ජනවාරි 31) සති අන්තයේදී වෙන්වනවා. ඒ, තිරගත වූ පළමු දිනයේ පටන් රජ ගමනක නියැලෙන "ධර්මයුද්ධය 2" සිනමාපටය...
4 months ago

Watch : ලාංකේය සිනමා ඉතිහාසය අලුත් කරමින්, 'ධර්මයුද්ධය 2' රජ ගමනක - තිරගත වූ පළමු දිනයේ පටන්, HOUSEFULL වූ වගයි
ලාංකේය සිනමාවේ මීළඟ රසාකර්ෂණය, 'ධර්මයුද්ධය 2' මේ වන විට අති සාර්ථක අන්දමින් දිවයින පුරා සිනමා ශාලාවල තිරගතවනවා. ඊයේ (ජනවාරි 23) දිනයේ පටන් සිනමාලෝලීන්ට තිළිණ කෙරුණු සිනමා පටය, පළමු දිනයේ...
4 months ago

තලපති විජේගේ "ජන නායගන්" නිකුත් කිරීම කල් යයි
දමිළ සිනමාවට, විශේෂයෙන්ම සුපිරි නළු තලපති විජේට ආදරය කරන කවුරුත් හෙට (ජනවාරි 09) දවස එනකල් මඟබලාගෙන උන්නෙ. ඒ, පූර්ණ වශයෙන් දේශපාලනයට පිවිසීමට පෙරාතුව තලපති විජේ රඟන අවසාන සිනමාපටය යැයි...
5 months ago