භාෂාව තෝරන්න
ලෙබනයේ ක්‍රියාත්මක වන විප්ලවාදී කණ්ඩායමක් වන හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයක් අද (19) සිට ක්‍රියාත්මක බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.
එම මාධ්‍ය වාර්තා මේ බව සඳහන් කළේ, ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ ප්‍රකාශයක් උපුටාදක්වමිනි.
කොංගෝ ජනරජයේ පැතිර යන මාරාන්තික ඉබෝලා වෛරසය ආසාදනය වූ පළමු යුරෝපීය රෝගියා ප්‍රංශයෙන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය අද...
about 8 hours ago
චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් මහතා හමුවෙයි. ඒ ඊයේ(23) ඉන්දියාවේ නවදිල්ලි...
about 14 hours ago
යුරෝපය පුරා මේ දිනවල පවතින අතිශය දරුණු උණුසුම හේතුවෙන් ප්‍රංශයේ අනාරක්ෂිත ස්ථානවල පිහිනීමට ගිය පුද්ගලයින් 40 දෙනෙකු සති අන්තයේ සිට...
1 day ago
ඉරානයට ඉන්ධන අලෙවි කිරීමට තිබූ තහනම තාවකාලිකව ඉවත් කිරීමට අමෙරිකාව තීරණය කර තිබේ. ඒ අනුව දින හැටකට වලංගු වන...
2 days ago
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් (Keir Starmer) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිට විශේෂ ප්‍රකාශයක් කරමින්...
කටාර් රාජ්‍යයේ ප්‍රධාන ස්වභාවික ගෑස් අපනයන පර්යන්තයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 54දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් 18දෙනෙකු අතුරුදන් ව ඇති...
3 days ago
අමෙරිකා - ඉරාන සාම ගිවිසුමත් සමඟ පූර්ණ වශයෙන් විවෘත කෙරුණු හෝමූස් සමුද්‍ර සන්ධිය යළි වසා දමා තිබේ. ඉරාන හමුදා...
4 days ago