
2026 ලෝක කුසලානය සඳහා ප්රංශය තම ප්රබලතම ක්රීඩකයින් ඇතුළත් සංචිතය නිවේදනය කර තිබෙනවා.
ගෝල් රකින්නන් (Goalkeepers)🙌
Mike Maignan Robin Risser Brice Samba
පසුපෙළ ක්රීඩකයින් (Defenders)🔰
Lucas Digne Malo Gusto Lucas Hernández Theo Hernández Ibrahima Konaté Jules Koundé Maxence Lacroix William Saliba Dayot Upamecano
මැදපෙළ ක්රීඩකයින් (Midfielders)🎩
N'Golo Kanté Manu Koné Adrien Rabiot Aurélien Tchouaméni Warren Zaïre-Emery
ඉදිරිපෙළ ක්රීඩකයින් (Forwards)⚡️
Maghnes Akliouche Bradley Barcola Rayan Cherki Ousmane Dembélé Désiré Doué Jean-Philippe Mateta Kylian Mbappé Michael Olise Marcus Thuram