Local Center
මේ වසරේ දී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඩොලර් බිලියන 18 ඉක්මවීමේ ඉලක්කයක්
ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඉහළ නැංවීමේදී ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්රය ප්‍රධානතම දායකත්වය ලබාදෙන ක්ෂේත්රය බවත්, 2025 වසරේ අමෙරිකානු ඩොලර් බිලියන 17.25ක අපනයන ආදායමෙන් ඩොලර් බිලියන 4.9ක්ම ඇඟලුම් ක්ෂේත්රයෙන් ලැබී ඇති බවත්...


නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරත වූ 44 දෙනෙක් නාවික හමුදා අත්අඩංගුවට
නීති විරෝධි ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් හතලිස් හතර දෙනෙකු (44) ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන...

විදුහල්පති සේවයේ තෙවන ශ්‍රේණියට බඳවා ගැනීමේ විභාගයට දින නියම වෙයි
2025 වසරට අදාළ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තෙවන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය ලබන 07 වෙනිදා පැවැත්වීමට...

Watch : සමාජ මාධ්‍යයේ සංසරණය වූ, 16 හැවිරිදි අයෙකුට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පිය - පුතු දෙපළ රිමාන්ඩ්
{{youtube:77QTDmODsVk}} 16 හැවිරිදි දරුවෙකුට කළ අමානුෂික පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පියා, මව දියණිය සහ පුතා අද (04) සවස...

අසාද් මවුලානාගේ ප්‍රකාශ මත සලේ සම්බන්ධ විමර්ශන නීති විරෝධීයි – අභියාචනාධිකරණයේදී නීතිඥයින් කරුණු දැක්වෙයි
විවෘත වරෙන්තු ලබා විදේශයක සරණාගතයෙකු වශයෙන් ජීවත් වන අසාද් මවුලානා නැමැති පුද්ගලයා බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට සිදුකළ ප්‍රකාශයක්...

මුල් ළමාවිය සංවර්ධනය ජාතියක අනාගතය ගොඩනගන ආයෝජනයක් - අධිකරණ අමාත්‍ය
නීතියෙන් මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය නතර කළ හැකි වුවද ඉල්ලුම නැවැත්වීම සමාජයේ වගකීමක් වන බවත් මුල් ළමාවිය අසාර්ථක වුවන් බහුතරයක් බන්ධනාගාරගත...
More In Local

"සෙනෙහසේ කැදැල්ල" ගිනිබත් වූ හේතුව හඳුනාගැනේ
අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි "සෙනෙහසේ කැදැල්ල" වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඊයේ (03) හටගත් දරුණු ගින්න ඇති වූ ස්ථානය රස පරීක්ෂක නිලධාරීන් විසින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව, ජල මෝටරයට සහ...
about 19 hours ago

කෝපි වගාව ප්‍රවර්ධනයට නව රක්ෂණාවරණයක්
දේශීය හා විදේශීය වෙළඳපොළ තුළ ඉතා ඉහළ වටිනාකමක් සහිත බෝගයක් වන කෝපි වගාව ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීමේ අරමුණින් නව රක්ෂණාවරණයක් හඳුන්වා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර...
about 19 hours ago

Watch : හොරණ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ හිමිකරු අත්අඩංගුවට
ඊයේ (ජුනි 03) අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි "සෙනෙහසේ කැදැල්ල" වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති වූ ගින්නෙන්, පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ වුට්ලර්...
about 19 hours ago

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය
දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (03) සිය සහතිකය සටහන් කළේය. දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය 2026 මැයි 19...
about 19 hours ago

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද (04) පෙරවරු 10.30 සිට හෙට (05) පෙරවරු 10.30 දක්වා මෙම නිවේදනය වලංගු වනු...
about 19 hours ago

අයිස් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙක් පොලිස් සිරකූඩුවෙන් පලා යයි
මිහින්තලේ පොලිසිය විසින් අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් සිරකූඩුවෙන් පලා ගොස් තිබෙනවා. ඊයේ (03/06) සවස සිදුකළ වැටලීමකදී මිහින්තලේ අඹතලාගම ප්‍රදේශයේ...
about 19 hours ago