Local Center
මේ වසරේ දී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඩොලර් බිලියන 18 ඉක්මවීමේ ඉලක්කයක්
ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඉහළ නැංවීමේදී ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්රය ප්‍රධානතම දායකත්වය ලබාදෙන ක්ෂේත්රය බවත්, 2025 වසරේ අමෙරිකානු ඩොලර් බිලියන 17.25ක අපනයන ආදායමෙන් ඩොලර් බිලියන 4.9ක්ම ඇඟලුම් ක්ෂේත්රයෙන් ලැබී ඇති බවත්...


නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරත වූ 44 දෙනෙක් නාවික හමුදා අත්අඩංගුවට
නීති විරෝධි ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් හතලිස් හතර දෙනෙකු (44) ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන...

විදුහල්පති සේවයේ තෙවන ශ්‍රේණියට බඳවා ගැනීමේ විභාගයට දින නියම වෙයි
2025 වසරට අදාළ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තෙවන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය ලබන 07 වෙනිදා පැවැත්වීමට...

Watch : සමාජ මාධ්‍යයේ සංසරණය වූ, 16 හැවිරිදි අයෙකුට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පිය - පුතු දෙපළ රිමාන්ඩ්
{{youtube:77QTDmODsVk}} 16 හැවිරිදි දරුවෙකුට කළ අමානුෂික පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පියා, මව දියණිය සහ පුතා අද (04) සවස...

අසාද් මවුලානාගේ ප්‍රකාශ මත සලේ සම්බන්ධ විමර්ශන නීති විරෝධීයි – අභියාචනාධිකරණයේදී නීතිඥයින් කරුණු දැක්වෙයි
විවෘත වරෙන්තු ලබා විදේශයක සරණාගතයෙකු වශයෙන් ජීවත් වන අසාද් මවුලානා නැමැති පුද්ගලයා බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට සිදුකළ ප්‍රකාශයක්...

මුල් ළමාවිය සංවර්ධනය ජාතියක අනාගතය ගොඩනගන ආයෝජනයක් - අධිකරණ අමාත්‍ය
නීතියෙන් මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය නතර කළ හැකි වුවද ඉල්ලුම නැවැත්වීම සමාජයේ වගකීමක් වන බවත් මුල් ළමාවිය අසාර්ථක වුවන් බහුතරයක් බන්ධනාගාරගත...
More In Local

යෝෂිත රාජපක්ෂගේ නඩුව ජුලි 09 වැනිදා දක්වා කල්යයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබෙන නඩුව යළි ජුලි මස 09 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා. ...
about 20 hours ago

සමාජ මාධ්‍යයේ සංසරණය වූ වව්නියාව සිඟිති පාතාලය - 07 දෙනෙකු අත්අඩංගුවට
වව්නියාව ප්‍රදේශයේ සිසුන් පිරිසක් විසින් තවත් සිසුන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ එම සිද්ධියට සම්බන්ධ සිසුන් 07 දෙනෙකු ඉරට්ටපෙරියකුලම පොලිසිය...
about 20 hours ago

එල්.ටී.ටී.ඊ සංවිධානය වෙනුවෙන් ගී ගැයූ තරුණයෙක් අත්අඩංගුවට
මෙරට තහනම් සංවිධානයක් වන එල්.ටි.ටි.ඊ සංවිධානය වෙනුවෙන් පසුගියදා (මැයි 31) චාවකච්චේරිය නාවක්කුලි ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයකදී ගීත ගායනා කළ සැකකරුවෙක් යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ...
about 20 hours ago

සමාජ මාධ්‍යයේ සංසරණය වූ, 16 හැවිරිදි අයෙකුට පහරදීමේ සිද්ධියට, එකම පවුලේ සිව් දෙනෙකු අත්අඩංගුවට
ගාල්ල පොලිස් වසමෙන් වාර්තා වූ දේපළ සොරකමක සැකකරුවෙකු ලෙස නම් කර සිටි පුද්ගලයෙකුට අමානුෂික අන්දමින් පහරදීමේ සිදුවීමක් ෆේස්බුක් (Facebook) ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ අතර ඒ අනුව මෙම පහරදීම...
about 20 hours ago

ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙකුට දිවි අහිමි වෙයි
නාවලපිටිය මාපාකන්ද ප්‍රදේශයේ සිට නාවලපිටිය දක්වා ධාවනය වෙමින් පැවති ත්‍රිරෝද රථයක් මතට ප්‍රධාන මාර්ගය අසල තිබූ විශාල ගසක් කඩාවැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. අද (04) උදෑසන...
about 20 hours ago

පාසල් ළමුන්ගෙන් සියයට 20කට මන්දපෝෂණය
මෙරට පාසල් ළමුන්ගෙන් පහෙන් එකකට වැඩි පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එම දරුවන් යොවුන් වියට පැමිණීමේ දී...
about 20 hours ago