Cricket
ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කළ ලොව පළමු කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෙස ඉන්දීය කාන්තා කණ්ඩායම ඉතිහාසගත වෙයි
ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස සැලකෙන ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී සත්කාරක එංගලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 270කින් පරාජය කර ගෞරවනීය ටෙස්ට් ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද (13) සමත් විය. මෙම...


ස්ටීවන් ෆ්ලෙමින්, චෙන්නායි සුපර් කිංග්ස් ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් සමුගනී
ඉන්දීය ප්‍රේමියර් ලීග් ඉතිහාසයේ වඩාත්ම සාර්ථක මෙන්ම දීර්ඝතම පුහුණුකරු-ක්‍රීඩා සමාජ සබඳතාවය අවසන් කරමින්, ස්ටීවන් ෆ්ලෙමින් සහ චෙන්නායි සුපර් කිංග්ස් කළමනාකාරීත්වය...

හිටපු ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක Shapoor Zadran අභාවප්‍රාප්ත වෙයි
'ඇප්ලාස්ටික් ඇනීලියා' (aplastic anemia) නමැති දුර්ලභ රුධිර රෝගී තත්ත්වයක් සමඟ සටන් කරමින් සිටි හිටපු ඇෆ්ගනිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක ෂපූර්...

දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය නිමා වනවිට ශ්‍රී ලංකාව ලකුණු 142ක් ඉදිරියෙන්
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය නිමාවට පත්වන විට, ශ්‍රී...

කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද
2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (05) ලෝඩ්ස් ක්‍රීඩංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ. ඒ,...

කොදෙව්වන්ට ශ්‍රී ලංකාවෙන් දැවැන්ත ලකුණු පුවරුවක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අද (05) පැවත්වීමට...
More In Cricket

ළහිරු උදාරගේ සුපිරි ශතකයෙන් ශ්‍රී ලංකා පළමු ඉනිම සුපිරි තැනක
ළහිරු උදාර රැස්කළ විශිෂ්ට ශතකය හේතුවෙන් බ.ඉ. කොදෙව්වන්ට එරෙහි දෙවැනි තරගයේ පළමු දිනට තරගය නිමාකරන විට කඩුලු 5ක් දැවී ලකුණු 338ක් රැස්කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. ශ්‍රී ලංකා...
11 days ago

කොදෙව්වන් සමඟ දෙවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ බ.ඉ. කොදෙව් සංචාරය අවසන් කරමින් පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව නායක ධනංජය ද...
12 days ago

දකුණු අප්‍රිකාව පරදා එංගලන්ත කාන්තා පිල පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයට
කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ලකුණු 40කින් පරාජය කළ එංගලන්ත කාන්තා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තාය. ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේ...
12 days ago

ඉන්දීය ටෙස්ට් කණ්ඩායම අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවට
තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය පිරිමි ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (2) නිවේදනය කළේය. මෙම තරගාවලිය...
13 days ago

සිංහ පැටව් කොදෙව් දේශයේ අසරණ වෙයි - පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 217ක පරාජයක්
ඇන්ටිගුවා හි නෝර්ත් සවුන්ඩ් ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරදා ඉනිමක සහ ලකුණු 217ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. ඒ තරගයේ...
16 days ago

එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක බෙන් ස්ටෝක්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කළේය. මෙ වන විට නවසීලන්තය සමඟ Trent Bridgeහි පැවැත්වෙන ටෙස්ට් තරගයෙන්...
17 days ago