භාෂාව තෝරන්න
මෙවර ශ්රී ලංකාවේ 2026 FIFA ලෝක කුසලාන නිල විකාශන අයිතිය හිමි PEOTV වෙතින් PEO MOBILE හරහා ලංකාවේ ඕනෑම දුරකතන ජාලයකින් FIFA World Cup 2026 ඕනෑම තරඟයක් නොමිළයේ නැරඹීමේ අවස්ථාව හිමිකර දී තිබෙනවා.
ක්රිකට් ක්රීඩාවේ මහගෙදර ලෙස සැලකෙන ඓතිහාසික ලෝඩ්ස් ක්රීඩාංගණයේ දී සත්කාරක එංගලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 270කින් පරාජය කර ගෞරවනීය ටෙස්ට් ජයක්...
1 day ago
ඉන්දීය ප්රේමියර් ලීග් ඉතිහාසයේ වඩාත්ම සාර්ථක මෙන්ම දීර්ඝතම පුහුණුකරු-ක්රීඩා සමාජ සබඳතාවය අවසන් කරමින්, ස්ටීවන් ෆ්ලෙමින් සහ චෙන්නායි සුපර් කිංග්ස් කළමනාකාරීත්වය...
විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කේවල පිරිමි ශුරතාවය දිනාගැනීමට ලොව අංක එකේ ටෙනිස් ක්රීඩක යානික් සිනර් සමත් විය. ඒ ජර්මනියේ ඇලෙක්සැන්ඩර්...
2 days ago
2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට වත්මන් ලෝක ශූර ආර්ජන්ටිනා කණ්ඩායමට අද (12 වැනිදා) හැකි...
3 days ago
2026 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේදී දකුණු අප්රිකානු කණ්ඩායම ක්රීඩා කළ මූලික වටයේ (Group stage) තරඟ තුනටම සහභාගී වූ මැදපෙළ ක්රීඩක...
අයෝමාල් අකලංක, මීටර් 400 කඩුලු මතින් දිවීම පිරිමි ධාවන ඉසව්වේ ශ්රී ලංකා වාර්තාව වසර 26කට පසු අද (11) අලුත් කළා....
'ඇප්ලාස්ටික් ඇනීලියා' (aplastic anemia) නමැති දුර්ලභ රුධිර රෝගී තත්ත්වයක් සමඟ සටන් කරමින් සිටි හිටපු ඇෆ්ගනිස්ථාන වේග පන්දු යවන ක්රීඩක ෂපූර්...
8 days ago