භාෂාව තෝරන්න
ඉන්දියාවේ පැවැති වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අනුශූරතාවයෙන් සෑහීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.
ඒ අද (10) පස්වරුවේ පැවති කුසලාන ශූරතා අවසන් මහා තරගයෙන් හොංකොං කණ්ඩායම හමුවේ ලකුණු 33 - 0ක් ලෙස පරාජය වීම හේතුවෙන්.
මළල ක්‍රීඩක රුමේෂ් තරංග හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 05 වන ස්ථානයට පත්ව තිබෙනවා. ඔහු මීට පෙර ලෝක...
about 5 hours ago
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 41 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව, තරග 3 කින්...
about 17 hours ago
2026- 2027 කාලසීමාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් ක්‍රීඩකයින් 46ක් සඳහා වාර්ෂික කොන්ත්‍රාත් ලබා තිබේ. ක්‍රිකට් ආයතනය...
2 days ago
ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකා නාමය රන් අකුරින් සනිටුහන් කරමින්, ඩයමන්ඩ් ලීග් (Diamond League) තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු...
4 days ago
ලොව වඩාත් තරගකාරී මෙන්ම ධනවත්ම ලීග් ක්‍රිකට් තරග මාලාව වන, ඉන්දියන් ප්‍රීමියර් ලීග් 2026 තරගාවලිය මීට සුළු මොහොතකට පෙර තියුණු...
චැම්පියන්ස් ලීග් අවසන් මහා තරඟයේදී පැරිස් සෙන්ට්-ජර්මේන් කණ්ඩායම ජයග්‍රහණය කිරීමෙන් පසු දහස් ගණනක් ඇදී ආ පිරිස් අතර පැරිස් අගනුවර දී...
පුරා මාස තුනකට අධික කාලයක් ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ ආකර්ෂණය දිනාගත් ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ අවසන් මහා තරගය අහ්මදාබාද්හිදී...
5 days ago